නායයාමකින් මාර්ගයක් අවහිර වෙයි.. විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දීමක්..

By Piyumika Nov 09, 2024 04:33 AM GMT
Report

 නායයාමක් හේතුවෙන් වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

සුවහසක් දෙනාගේ නොමද ආදරය දිනූ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු ජීවිතක්ෂයට..

සුවහසක් දෙනාගේ නොමද ආදරය දිනූ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු ජීවිතක්ෂයට..

එම මාර්ගයට ලූණුවත්ත පොලීසිය අසලින් විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සහෝදරයාගේ අනියම් බිරිදගේ බාල වයස්කාර දියණියට කල අපරාධය..

සහෝදරයාගේ අනියම් බිරිදගේ බාල වයස්කාර දියණියට කල අපරාධය..

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අද අලුයම් කාලයේ මෙම නායයාම සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ.