කාන්තාවක් කෝච්චියට පනී..!

Sri Lanka Sri Lanka Railways Accident
By Sewvandhi Jun 24, 2023 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාන්තාවක් විසින්, මීටියාගොඩ සීනිගම දුම්රිය ස්ථානය අසල දී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියට පැන ඇය සියදිවි හානි කරගෙන ඇති බවයි.

අදාළ කාන්තාව දීර්ඝ කාලයක සිට පෙනහළු රෝගයෙන් පීඩා විඳ ඇති අතර බලපිටිය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු නිවසට පැමිණෙමින් සිටින අතරවාරයේ දී ඇය මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙනවා.