විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍යාංශය මඟින් 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේ විභාග අපේක්ෂකයින් මෙන්ම මහජනතාව ද කැළඹීමකට පත් කරවන ලෙස, " හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමු වෙයි" යන ශීර්ෂය සහිතව පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වෙබ් අඩවියක් පළ කළ පුවතක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අඳාළ පුවතට පාදක වූ සිද්ධියේ දී මේ වන විට ක්‍රියාත්මක වන අ.පො.ස. (උසස් පෙළ) විභාග ක්‍රියාවලියට කිසිදු ආකාරයක හෝ අහිතකර බලපෑමක් සිදු වී නොමැති බවයි.

පිට වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්

පිට වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්

එසේ වුවත් මෙම පුවත පළ කර ඇති ආකාරය අනුව එය කියවනු ලබන ඕනෑම කෙනෙකුට මෙමගින් විභාග කටයුතු සමන්ධයෙන් යම් අවිශ්වාසයත් ඇති වන හෙයින් ජාතික වැදගත්කමකින් යුත් මෙම විභාග ක්‍රියාවලියට බාධා ඇති වන ආකාරයේ මෙවැනි පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ඉල්ලා ඇත.

මේ අතර කිසිදු ආකාරයකන් උසස් පෙළ ප්‍රශ්නපත්‍රවල පිටවීමක් සිදු වී නොමැති බවට විභාග කොමසර්ස් ජනරාල්වරිය සඳහන් කර තිබුණේ එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිමින්.   

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

Gallery