දරුවා ද අතැතිව සිටි " සිය බිරිඳව වෙඩි තබා මැරූ" සැමියා

police shot Amblipitiya Karadhamandiya Galkatas
By Sewvandhi Sep 28, 2021 09:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයේදී සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති පුද්ගලයෙක්ව ලබන මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පෙරේදා (26) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇති කාන්තාව 35 හැවිරිදි දෙදරු මවක් වනවා.

සිය අවුරුද්දක් වයසැති දරුවා සමග නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත තුවක්කුවකිනුයි.

=====================================

You may like this video-:

ශලනි තාරකා පෙම්වතා නිර්වාන් සමග ලයිව් ඇවිත් කියූ කතාව..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now