අකුණක් කළ හදියක්

Google Thunder Sinhala news
By Lakshika May 08, 2025 04:56 AM GMT
Lakshika

Lakshika

Report

ඊයේ දිනයේදී මුලිතිව් පුදුකුඩිරිප්පු කාලයඩි වෙල්යායක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ පොලිසිය විසින් සදහන් කර තිබෙනවා .

සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

මෙසේ අකුණු සැර වැදි මිය ගොස් ඇත්තේ 42 දෙහැවරදී අරුමෙඉනායගාම් යශෝදරන් නමැති පුද්ගලයෙක් බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරේ .

තවත් බිහිසුණු අනතුරක් - 12 ක් රෝහලේ

තවත් බිහිසුණු අනතුරක් - 12 ක් රෝහලේ

අකුණුසැර වැදුනු පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් පුදුකුඩිරිප්පු රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජීවතක්ෂයට පත් වූ බව ඔවුන් පවසන්වා.

මේ දිනවල පවතින් අධික වර්ෂාව ප්‍රදේශ රැසකට බලවතින බැවින් එම ප්‍රදේශවල සිටින පිරිස් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරනමෙන් ඉල්ලා සිටිනවා 

ReeCha