බලහත්කාරයෙන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුට කඩා වදියි. - 8කට වැඩ වරදී.

Central Bank of Sri Lanka Sri Lanka Police Sri Lanka
By Wayomi Aug 08, 2023 05:38 AM GMT
Wayomi

Wayomi

Report

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් එලෙස බලහත්කාරයෙන් ඇතුළු වී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කළ 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට තිබෙනවා.

 

ReeCha