පාර පනිමින් සිටින දැරිය හා කුඩා දියණියට වෙන්න ගිය අනතුර..ඇග කිලිපොලා යන දර්ශන(VIDEO)

ACCIDENT KALANIYA BIYAGAMA PALIYAGODA TRAFFIC
By Sewvandhi Nov 08, 2021 11:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (08) උදෑසන බියගම - පෑලියගොඩ මාර්ගයේ කැලණිය ප්‍රදේශයේදී වාහන තදබදයක් පවතින අවස්ථාවක මාර්ග නීති නොතකා ධාවනය වූ වෑන් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

එහි දැක්වෙන්නේ කාන්තාවක් කුඩා දැරියක් සමග පදික මාරුවකින් පාර මාරුවන විට මාර්ග නීති උල්ලංඝනය කරමින් පැමිණෙන වෑන් රථයක ඔවුන් දෙදෙනා නොගැටී බේරෙන ආකාරයයි.

නමුත් එම වෑන් රථය නොනවත්වාම ධාවනය වන අයුරු මෝටර් රථයක සවිකර තිබු කැමරාවක සටහන්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha