ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම අදාළ ගැසට් නිවේදනය පහතින්,
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි ඇමති ජනපතිට දන්වයි..