සීගිරිය නැරඹීමට ගිය එංගලන්ත ජාතිකයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 78ක් වන එංගලන්ත ජාතිකයෙකි.
ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූවද ඔහු ජිවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.