මහපාරේ ඇති වූ රණ්ඩුව - වීඩියෝ සහිතයි (VIDEO)

By Sewvandhi Nov 06, 2021 04:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහමග යම් වාහන ගැටළුවක් සම්බන්ධයෙන් පාර්ශවයක් අතර බහින්බස්වීමක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

මෙහිදී යතුරුපැදියක ගමන් ගන්නා තරුණයකු සහ තරුණියකු හා වෙනත් පාර්ශවයක් අතර මෙම ගැටුම හට ගෙන තිබෙනවා.

එම වීඩියෝව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha