පොහොර සම්බන්ධයෙන් රටටම සුබ පණිවිඩයක්..

Sri Lanka Ministry of Agriculture
By krishani Jul 08, 2022 04:06 AM GMT
krishani

krishani

Report

පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (09) දින රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ.

අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇති අතර පොහොර නෞකා පැමිණීමෙන් පපසුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha