අලුත් මල්වතු පාලම යට නාදුනන මළසිරුරක් ..

By Piyumika Aug 03, 2024 07:12 AM GMT
Report

අනුරාධපුර මල්වතු ඔයේ අලුත් පාලම අසල තිබූ නාදුනනා අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අද (03) පරීක්ෂණ ආරම්භ කර තිබේ .

පාර්ලිමේන්තුව අසල බිහිසුණු අනතුරෙන් හතර දෙනෙකු රෝහලේ දෙදෙනෙකුට බරපතලයි ..(VIDEO)

පාර්ලිමේන්තුව අසල බිහිසුණු අනතුරෙන් හතර දෙනෙකු රෝහලේ දෙදෙනෙකුට බරපතලයි ..(VIDEO)

මෙම සිරුර සිංහ කනුව අසලින් දිවෙන අලුත් මල්වතු පාලම යට තිබී හමුවී ඇති අතර මියගිය අය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි සදහන් වනුයේ .

මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කෑ හයක් අත්අඩංගුවට ..පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුත් ඒ අතර..

මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කෑ හයක් අත්අඩංගුවට ..පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුත් ඒ අතර..

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එමි.ජයවීරගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇත.