වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඔහු සඳහන් කළේ, වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් ද ලැබි ඇති බවයි.
You may like this video