සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් කුඩා දරුවෙක් පහළට විසි කරයි. (VIDEO)

Sri Lanka
By Wayomi Nov 25, 2022 08:56 AM GMT
Wayomi

Wayomi

Report

වයස අවුරුදු එකහමාරක දරුවෙකු ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසිකිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙක්.

එම දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW