දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවේ අවුරුදු 06 ක කුඩා දරුවාට සිදු වූ දේ..
By Piyumika
යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය වාර්තා කරයි.
දරුවාගේ මවුපියන් නිවසේ නොමැති අවස්ථාවේ ළිදෙන් ජලය ඇදීමට උත්සහ කිරීමේදී මෙසේ ලිදට වැටී ඇති බව මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.