කොළඹ ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්...එම ප්‍රදේශ මෙතනින් දැනගන්න.

By Aruna Jun 04, 2024 06:23 AM GMT
Report

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැල වී යෑමෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

අහස කැළඹීමෙන් පුද්ගලයින් 17ක් මියයයි..

අහස කැළඹීමෙන් පුද්ගලයින් 17ක් මියයයි..


එමෙන්ම නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවයි, ඇතැම් ප්‍රදේශ වල ජනතාව චෝදනා කළේ.

ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ,

ගලගෙදර

පාදුක්ක

ගොඩගම

හෝමාගම

පන්නිපිටිය

රුක්මල්ගම

පැලැන්වත්ත

මත්තෙගොඩ

මහරගම

බොරලැස්ගමුව

පැපිලියාන

ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇති බවයි.

විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..ඇමතිගෙන් දැනුම්දීමක්..

විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..ඇමතිගෙන් දැනුම්දීමක්..