තාත්තා ෆෝන් එක දුන්නේ නෑ කියල පුතා කරගෙන තියන දෙයක්..

Report

යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙන පුවතක් වාර්තා වි තිබේ.

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

මේ දරුවා වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වි සිටි බව පෙනෙන දරුවෙක් බවත්, ඛේදනීය සිද්ධියට අදාල ආසන්නම හේතුව දරුවාගේ පියා පියා දරුවාට වීඩියෝ ක්‍රීඩා කිරීම සඳහා ජංගම දුරකතනයක් ලබා නොදීම නිසා ඇතිවූ ගැටුමක් බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව අලවෙඩ්ඩි පොලිසිය අනාවරණය කොට ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පෙරියවිලාන් අන්තෝනී පල්ලිය පාරේ පදිංචි මර්වින් ඩයස් සින්ධුජන් නැමති පාසල් ශිෂ්‍යයෙකි.

එකම පාසලේ එකම නම තියෙන ගුරුවරු දෙන්නෙකුට තැපැල් ඡන්දයා දන්න ගිහින් වෙලා තියන දෙයක්..

එකම පාසලේ එකම නම තියෙන ගුරුවරු දෙන්නෙකුට තැපැල් ඡන්දයා දන්න ගිහින් වෙලා තියන දෙයක්..

මියගිය සිසුවා යාපනයේ අලවෙඩ්ඩි අරුණෝදය පාසලේ හත්වන වසරේ ඉගෙණුම ලබන සිසුවෙකි. ඔහු කාලයක සිට පියාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා ඇත්තේ වීඩියෝ ගේම් සදහා භාවිත කිරීමටය.

පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ සිද්ධියක් මත පාසල් සිසුවා නිවසේ රණ්ඩු කොට එදින කිසිවෙකු නිවසේ නොමැති අවස්ථාවක සියදිවි හානි කරගෙන තිබේ.අසල්වාසීන් නිවස ඉදිරි පිටින් යන විට සිද්ධිය දැක වහාම ලණුව කපා පාසල් ශිෂ්‍යයා තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන වුටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත.