ශ්‍රී ලංකා යුද හමුදාවට කරන්න යන අලුත්ම වෙනස මෙන්න.

Sri Lanka Army Government Of Sri Lanka
By Wayomi Jan 13, 2023 09:11 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව දෙලක්ෂ 783 ක්.

කෙසේ වෙතත් ලබන වසර වනවිට යුද හමුදාවේ මුළු ඇස්තමේන්තු ගත සංඛ්‍යාව එක්ලක්ෂ 35,000 දක්වා අඩුවනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ, වසර 2030 වනවිට එම සංඛ්‍යාව ලක්ෂය දක්වා ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඕනෑම ආරක්ෂක අභියෝගයකට මුහුණදීම සඳහා වසර 2030 වනවිට තාක්ෂනිකව සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ අරමුණ බව එම නිවේදනයේ දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW