ආනයනික සහල් බද්දේ වෙනසක්..මිල සංශෝධනයක්..?

By Sewvandhi Nov 04, 2021 02:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආනයනික සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද නොවැම්බර් 02 වැනි දා සිට මාස 6ක කාලයක් සඳහා රුපියල් 65 සිට ශත 0.25 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW