තවත් ඇඟලුම් කම්හලකින් කොරෝනා පොකුරක්...ඒත් කම්හල වසා නොදමයි.
Covid-19
Police
Corona Virus
By Thaya
කොරෝනා ආසාදිත වූ 90 දෙනකු වාර්තා වීම හේතුවෙන් පූගොඩ ගිරිදර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වනවා.
එම ආයතනයේ සේවය කරන 1300ක පමණ දෙනකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සිදු කිරීමට යොමු කර තිබේ.
මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ එහි සේවනයන් 150 දෙනකු පමණ හදිසි ප්‍රතිදේහ පරීක්ෂාවට යොමු කළ අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් ආයතනය වසා දැමීමක් සිදු කර නැත.
ආයතනයේ 1500ක පමණ පිරිසක් සේවය කරයි.