මබ්බෲක්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්

Report

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ( පරිපාලන) ලෙස කටයුතු කළ අධ්‍යක්ෂක තනතුරට උසස් කර ඇත.

මබෲක් මාර්ෆොක් මහතා පාර්ලිමේන්තුවේ පරිපාලන ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ( පරිපාලන) තනතුරට පත්වීමට පෙර කටයුතු කළේ මහජන පෙත්සම් කාරක සභාවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙසය.

මෙන්න රැකියා අවස්ථා 2000කට වැඩියෙන් රජයේ අලුත්ම කම්හලක්

මෙන්න රැකියා අවස්ථා 2000කට වැඩියෙන් රජයේ අලුත්ම කම්හලක්

කාලයක් ගුරු වෘත්තියේ නියැලී සිට පාර්ලිමේන්තු නිලධාරියකු ලෙස මැතිසබයේ සේවයට එක්වූ මල්බෲක් මහතා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කිරීමට සුවිශේෂ නිපුණත්වයක් දැක්වූ අයෙකි.

මබෲක් මාර්ෆොක් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි. උදය මුණසිංහ මහතා පාර්ලිමේන්තු පරිපාලන අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා විශ්‍රාම ලැබීමෙන් එම තනතුර පුරප්පාඩු විය.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය