මෙන්න රැකියා අවස්ථා 2000කට වැඩියෙන් රජයේ අලුත්ම කම්හලක්

Report

පරන්තන් රසායනික කම්හලේ සෝඩා සහ ක්ලෝරීන් නිෂ්පාදනය ආරම්භ කිරීමට රජය සැලසුම් කරයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනය කළේය.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

පරන්තන් රසායනික කම්හල හරහා දහස් ගණනකට රැකියා අවස්ථා ලබා ගත හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ අනුව, මෙම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතිය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පරන්තන් රසායනික කම්හල පිහිටා ඇති පරිශ්‍රයේ සෝඩා සහ ක්ලෝරීන් නිෂ්පාදන කම්හල නැවත ආරම්භ කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් අවසන් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොහොමද ගැම්ම ට්‍රම්ප් එක්ක කරට කර ඉන්න ජනපති අනුර

කොහොමද ගැම්ම ට්‍රම්ප් එක්ක කරට කර ඉන්න ජනපති අනුර

රජයට අයත් පරන්තන් රසායනික කම්හලේ වෙන් කර ඇති අක්කර 30 ක ඉඩමක ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සෙවීමේ ක්‍රියාවලියට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

මේ හරහා ආසන්න වශයෙන් සෘජු රැකියා අවස්ථා 95 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 2,000 ක් පමණ නිර්මාණය වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්