රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම

Report

මැල්සිරිපුර පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් පෙරළී අනතුරට ලක්වීමෙන් අපවත්වූ රුසියානු ජාතික ධම්මරක්ඛිත හිමියන්ගේ අවසන් කටයුතු ශ්‍රී ලංකාවේදීම සිදු කිරීම සඳහා රුසියාවේ සිටින උන්වහන්සේගේ ඥාතින් කැමැත්ත ලබාදී තිබේ.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

ඊට අනුව අද (27) පස්වරුවේදී ධම්මරක්ඛිත හිමියන්ගේ ආදාහනය ද අනෙක් භික්ෂූන් වහන්සේලා සිවුදෙනා ද සමඟ පන්සියගම පොදු සුසාන භූමියේ දී මිහිදන් කිරීමට තීරණය කර ඇත.

වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අජන්ත ගුණවර්ධන මහතා සදහන් කරන්නේ රුසියානු ජාතික හිමියන්ගේ අවසන් කටයුතු මෙරටේදී සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අනුමැතිය ද ලැබී තිබූ අතර ඊට මහව මහේස්ත්‍රාත්වරියගේ අධිකරණමය අවසරයද ලබා ගැනීමට සිදුවූ බවයි.

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි