කවදාවත් වෙලා නැති විදිහට හිතන්නවත් බැරි විදිහේ කෙනෙක් මේ පාර විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙලා ..(VIDEO/PHOTOS)

Mexico South Korea World
By Piyumika Sep 29, 2024 07:57 AM GMT
Piyumika

Piyumika

Report

80 හැවිරිදි චෝයි සූන්-හ්වා මේ වනවිට එම තරඟාවලියට මෙතෙක් සහභාගී වූ වයස්ගතම තරඟකාරිය ලෙස ඉතිහාසගත වී තිබේ.ඇය  1952 වසරේ පළමු විශ්ව රූ රැජින තරඟාවලිය පැවැත්වීමට දශකයකට පමණ පෙර දකුණු කොරියාවේ උපත ලැබූවකි.

ඔන්න ලබන මස 2 බදාදා අහසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවලු ..

මෙම මස මුලදී, ඇය වාර්ෂික විශ්ව රූ රැජින කොරියානු තරඟයට සහභාගී වී ඇති අතර මේ දක්වා ඉදිරියට පැමිණීමට හැකි වී  තිබේ.

ඉකුත් සඳුදා, චෝයි තවත් තරඟකාරියන් 31 දෙනෙකු සමඟ නොවැම්බර් මාසයේදී මෙක්සිකෝවේ පැවැත්වෙන විශ්ව රූ රැජින අවසන් මහා තරගය සඳහා දකුණු කොරියාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගෙන ඇත.

අංගොඩ ජිලේ ගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවේ..

අංගොඩ ජිලේ ගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවේ..

“මට ලෝකයම මවිතයට පත්කිරීමට අවශ්‍යයි, හරියට, ‘අවුරුදු 80ක කාන්තාවක් මෙතරම් නිරෝගීව සිටින්නේ කෙසේද? ඇය එම සිරුර නඩත්තු කළේ කෙසේද? ඔබේ ආහාර රටාව කුමක්ද? යන්න පිළිබඳ ඔවුන් පුදුමයට පත්වන තෙක්’’ යනුවෙන් ඇය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් CNN පුවත් සේවය වෙත පැවසුවාය.“ඔබ වයසට යන විට, ඔබ බර වැඩිවේ. ඉතින්, මට පෙන්වන්න ඕන අපි වයසට ගියත් නිරෝගීව ජීවත් විය හැකි බව.” ඇය පැවසුවාය.

ජනපති වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අමාත්‍ය නිමල් සිරිපාලට කරපු දේ ..

දශක ගණනාවක් පුරා, විශ්ව රූ රැජින සංවිධානය වයස අවුරුදු 18 සිට 28 දක්වා කාන්තාවන්ට සහභාගී වීම සීමා කරමින් දැඩි වයස් සීමාවන් බලාත්මක කළේය.

නමුත් 2024 සිට, නවීකරණය සඳහා කෙරෙන යෝජනා මධ්‍යයේ, ඉහළ වයස් සීමාව ඉවත් කර ඇත. පසුගිය වසරේ එම සංවිධානය ගර්භනී කාන්තාවන්ට හෝ මව්වරුන්ට සහ මෙන්ම විවාහ වූ කාන්තාවන්ටද පැවැති දිගුකාලීන තහනම ඉවත් කිරීම සඳහා සුදුසුකම් නිර්ණායක ද යාවත්කාලීන කරන ලදී.

කවදාවත් වෙලා නැති විදිහට හිතන්නවත් බැරි විදිහේ කෙනෙක් මේ පාර විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙලා ..(VIDEO/PHOTOS) | 80 Year Old Choi Participates In The Miss Universe

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%