නිදිපෙති කළවම් කර පැණි බීම පොවා දැරියකට කළ අහස පොළොව නුහුලන අපරාදය - නිවසට එකවරම ආ කෙනෙක් එය දැක වහාම ක්‍රියාත්මක වෙලා..

Report

අවුරුදු 14ක දැරියක් දූෂණය කළ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු යාපනය, චුන්නාකම්, මයිලන්ගාඩු ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිදිපෙති කළවම් කර පැණි බීම පොවා දැරියකට කළ අහස පොළොව නුහුලන අපරාදය - නිවසට එකවරම ආ කෙනෙක් එය දැක වහාම ක්‍රියාත්මක වෙලා.. | A 14 Year Old Girl Was Raped In Jaffna

ඒ සම්බන්ධයෙන් ඊයේ (15) දැරියගේ මාමා කෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

මෙම පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී දැරියට නිදිපෙති මුසුකළ පැණිබීම පානය කිරීමට දී ඇය නින්දට ගිය පසුව මෙලෙස දූෂණය කර ඇති බව චුන්නාකම් පොලිසිය සඳහන් කළේ ය.

ඔහු විසින් මෙය දීර්ඝ කාලයක් තිස්සේම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය හෙළි වී ඇත්තේ හදිසියේම නිවසට පැමිණි අයෙකු නිසා බවට සඳහන් වේ.

අවුරුදු 07ක දැරියකට තරුණයන් දෙදෙනෙක් කළ අහස පොළොව නුහුලන අපරාදය..

අවුරුදු 07ක දැරියකට තරුණයන් දෙදෙනෙක් කළ අහස පොළොව නුහුලන අපරාදය..


ඒ අනුව, එම දැරියගේ දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත

කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඔහුව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

නිදිපෙති කළවම් කර පැණි බීම පොවා දැරියකට කළ අහස පොළොව නුහුලන අපරාදය - නිවසට එකවරම ආ කෙනෙක් එය දැක වහාම ක්‍රියාත්මක වෙලා.. | A 14 Year Old Girl Was Raped In Jaffna