අනිද්දා නිවාඩු ලැබෙන පාසල් ලැයිස්තුව මෙන්න

Report

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් 2025 මැයි 7 වන දින ඇතැම් පාසල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

පහත සඳහන් පාසල් හැරුණු විට සෙසු සියලුම පාසල් එදින සුපුරුදු පරිදි පැවැත්වෙන බව අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර, හෙට (මැයි 06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (මැයි 05) සහ හෙට යන දිනවල දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී ඇත.

මැයි 7 වන දින වසා දමන පාසල්වල ලැයිස්තුව පහත දැක්වේ.

GalleryGallery