එළැඹෙන පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා 09ක්.. (PHOTO)

Sri Lanka
By krishani Jun 13, 2022 08:41 AM GMT
krishani

krishani

Report

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 9ක් ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව ධාවනය වන දුම්රිය පිළිබඳ විස්තරය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery
ReeCha