ටෙහෙරාන් නුවරට එල්ල වූ ප්‍රහාරවලින් 78ක් මරුට
Israel
Iran
Death
Sinhala news
Iran-Israel War
By Hashini
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බවයි.
එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 326ක් තුවාල ලබා ඇති බව සඳහන්ය.
ඉරාන රජය මේ වන තෙක් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තහවුරු කළ ප්‍රකාශයක් සිදුකර නොමැත.
මෙම තොරතුරු වාර්තා කළේ ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍යයන්ය.
