කිරි හොද්දක් නිසා කැඩෙන්න ගිය දීගෙ

Healthy Food Recipes Gossip Today Marriage Gossip Lanka Sinhala news
By Kaushi Jun 14, 2025 09:21 AM GMT
Kaushi

Kaushi

Report

අලුත බැන්ඳ මනමාලියකට කිරිහොද්දක් නිසා අත් වූණ ඉරණමක් ගැන අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙනවා.

ඒ විවාහ වී තම සැමියාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව ඇයට නැන්දම්මා කිරි හොද්දක් හදන්න කීමත් සමඟයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මිල මුදල් යහමින් තිබූ පවුලක සැපට හැදුනු ඇය අවුරුදු 25 ක උපාධිධාරිනියක් බවට ද ආරංචි වෙනවා.

කෙසේ වෙතත් විවාහ වී පැමිණි පසු නැන්දම්මා රාත්‍රි කෑමට ඉඳිආප්ප තම්බා කුකුල් මස් ව්‍යාජනයක් සමඟ සම්බෝලයක් ද සාදා ඇඟපත සෝදා ගැනීමට යාමට පෙර ඇය විසින් ලේලියට කිරි හොද්දක් සාදන ලෙස පවසා ඇත.

එහෙත් මනාලිය කිරි හොදි හදන්න නොදන්න නිසා තම පුත්තලමේ සිටින මවට දුරකථන ඇමතුමක් දී මේ බව පවසා ඇත.

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

කෙසේ හෝ ඇයගෙන් අසා කිරි හොද්ද හැදුවද එය හොද්දක්ම වී ඇත්තේ කැටි ගැසීම නිසයි.

නම්බුව බේර ගන්න පුත්තලමේ සිටි මවගෙන් අහගෙන හැදුවත් රාත්‍රි ආහාරයට මේසයට ආපු පිරිසේ මුහුණු ඇඹුල් වුණේ පළවෙනි දවසෙම ලේලිගේ සූප ශාස්ත්‍ර කුසලතාව දැකලා කියලා තමයි ආරංචි වෙන්නේ.

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

ReeCha