රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

By Kaushi Jun 14, 2025 06:47 AM GMT
Kaushi

Kaushi

Report

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස තේරී පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස 06ක කාලයක් ගතව තිබෙනවා.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව පැවසූ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මතයි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් මස 13 වන දින ඔහු තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසා ඉල්ලා අස් විය.

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

එහෙත් පවසා ගොස් මේ වන විට මාස 06ක් ගත වී ඇත.

එහෙත් ගේන බව පැවසූ එම උපාධි සහතිකය තවමත් ඉදිරිපත් කර නැත.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

ඔහු විසින් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බව සහ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවට ද කියා ඇත. කෙසේ වෙතත් ඒ දෙකෙන් එක් සහතිකයක්වත් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ | Mr Ranwala It Has Been Six Months Where Is Degree

ReeCha