හැමෝම බලන් හිටපු සංගණන වාර්තාව මෙන්න...[VIDEO]

Report

ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති බවට වාර්තා වේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මෙසේ ප්‍රකාශයට පත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ඉකුත් මාර්තු 15 වන දින සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාවයි.

ඒ අනුව මෙම වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එළි දක්වා ඇති බව සඳහන්.

අඳාළ වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙරට

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

රිලවු – මිලියන 5.71

වඳුරෝ – මිලියන 1.74

මොණරු – මිලියන 4.24

දඬුලේන්නු – මිලියන 2.26 සිටින බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය කියා ඇත්තේ මෙම සත්ත්ව සංගණනයට මිලියන 2.7ක මුදලක් වැය වී තිබෙන බවයි.

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ