ඉන්දියාවේ 74ක් ජිවිතක්ෂයට.

India Death Weather World
By Hashini Oct 10, 2023 04:57 AM GMT
Hashini

Hashini

Report

ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයට මේ වනවිට ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා.

එම ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගැලීමෙන් හිමාල කඳුවැටියේ ඉවුරක් ද පුපුරා ගොස් ඇති බවයි.

තවත් පුද්ගලයින් 101 දෙනෙකු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අතුරුදන් පුද්ගලයන් අතර හමුදා සාමාජිකයන් 14 දෙනෙකු ද වන බවයි. 

ReeCha