රජයේ සහනාධාර මිලියන 60ක් බැංකු ගිණුම් වලට බැර කෙරේ.

By Wayomi Oct 22, 2024 06:18 AM GMT
Report

දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ කියා සිටියේ, එක් ගොවියෙක් වෙනුවෙන් රුපියල් 15,000ක මුදලක් බැර කර ඇති බවයි.

ඒ අනුව මිලියන 60ක මුදලක් මේ වන විට බැර කර ඇත. 

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

අවදානය ගන්න පිස්සු කෙලින උදය ගම්මන්පිලගේ පාස්කු වාර්තාව ගැන දැඩි තීරණයක. - විජිත හේරත්ගෙන් සැර පිළිතුරක්.