පොලිස් නිලධාරීන්ට පහර දුන් කාන්තාවන් 6ක් ඇතුළු සැකකරුවන් 9ක් අත්අඩංගුවට (වීඩියෝ)

By Sithumi Nov 07, 2021 11:56 AM GMT
Sithumi

Sithumi

Report

කහටගස්දිගිලිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැටලීමකට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට 18 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කිරීමේදී ගම්වාසීන් විසින් පහර දී ඇති බව වාර්තා වේ.




ReeCha