හදිසියේම ජපානය අති ප්‍රබල භූමිකම්පාවක් - පැයක් තුල භූමිකම්පා දෙකක් - සුනාමි අවදානමක්?

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ, ටෝකියෝ නගරය අසල පිහිටා ඇති චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදු ඇති බවයි.

නමුත් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බවත් පැයකටත් අඩු කාලයක් තුළ එරට තුළ වාර්තා වූ දෙවන භූචලනය මෙය වන බවත් වාර්තා වේ.

ජපානයේ ටෝකියෝ නගරය අසලට පිහිටා ඇති දකුණු ඉබරාකි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් එරට වේලාවෙන් පෙරවරු 11.49ට වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසීය. 

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්