50 ට ආසන්න කොවිඩ් මරණ සවිස්තරාත්මක
sri lanka
Covid deaths
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා මරණ හතළිස් හතක් වාර්තා වී ඇති බව රජය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 1789 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
