ලබන 24 ඉඳන් රට පුරා දිස්ත්‍රික්ක 21 ට සුබ ආරංචියක්

Report

රට පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්ම කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන 24 වන දින රට පුරා දිස්ත්‍රික්ක 21දී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙය “සුවපත් රටක් උදෙසා” යන නව්‍ය වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන බව සඳහන්.

විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා

විශේෂ දැනුම් දීමක් - පෙබරවාරි 04 සිට 11 දක්වා

තවත් රෝගයක් ගැන හෙළිදරව්වක්

තවත් රෝගයක් ගැන හෙළිදරව්වක්

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..