ජාතික රෝහලෙන් ආසාදිතයන් 400 ක්

sri lanka Corona virus Sri lanka covid 19
By Sithumi Jul 31, 2021 11:44 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට එම ඉතා ඉහළ අවධානමට පත්ව ඇත. 

ජාතික රෝහලෙන් ඊයේ සහ පෙරේදා දින දෙක තුළ පමණක් රෝගීන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. 

 රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරන්නේ හදිසි අනතුරුවලින් රෝහලට රැගෙන එන පුද්ගලයන් ගෙන් සැළකියුතු පිරිසක්ද කොරෝනා ආසාදිතයන් බවයි. මේ වන විට එම රෝහලේ කාර්යමණ්ඩලය 250කට ආසන්න පිරිසක් ද ආසාදිතයන් වී ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now