ඖෂධ වර්ග 400 ක් හදිසියේ මිලදී ගනී.

Sri Lanka Ministry of Health Sri Lanka GMOA Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Sep 02, 2023 05:44 AM GMT
Hashini

Hashini

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇති බවයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි.

ඔහු ප්‍රකාශ කළේ දැනට රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින් සෞඛ්‍ය සේවයේ උද්ගතවී ඇති තත්ත්වය පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවා. 

ReeCha