රජයේ රෝහල්වල බරපතළ අර්බුදයක් - හෙද හෙදියොන් 4600ක් සේවය හැර යයි

Report

රජයේ රෝහල්වල පවතින රාජකාරි පීඩනය දරාගත නොහැකිව හෙද හෙදියන් 4600ක් පමණ මේ වනවිට සේවය අතහැර ගොස් ඇති බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව සභාපතිවරයා සඳහන් කර ඇත්තේ රට බංකොළොත් වූ පසු නිවාඩු ලබාගෙන විදෙස්ගත වීමට රජයේ සේවකයන්ට දුන් අවස්ථාව උපයෝගි කරගනිමින් හෙද හෙදියන්ද 2000ක් පමණ විදෙස්ගත වී ඇති බවයි.

එමෙන්ම රජයේ රෝහල්වල හෙද හෙදියන් මුහුණ දී සිටින ප්‍රශ්න හමුවේ මෙයාකාරයට රජයේ රැකියාව අතහැර ගොස් ඇති බවත් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසන බව සඳහන්.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්