ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?

Report

ආපදා තත්ත්වය හමුවේ ඉන්ධන පිරවුම් හල් 38 ක් හානියට පත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ වනවිට එම සංඛ්‍යාව 24 දක්වා අඩු කර ගැනීමට හැකිවු බවත් මේ වන විට දිවයින පුරා සියළු පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම සිදුකරන බැවින් කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

රටේ හදිසි ආපදා තත්ත්වය හමුවේ බල ශක්තියට එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් ඊයේ (03)පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි මේ බව ප්‍රකාශ කර ඇත.

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

සල්ලි කන්දරාවක් ලංකාවට මෙහෙමත් හොද මිනිස්සු

සල්ලි කන්දරාවක් ලංකාවට මෙහෙමත් හොද මිනිස්සු