ඊශ්‍රායලයේ රැකියා අවස්ථා - රජයෙන්ම ගුවන් ටිකට් පත් ලබාදෙයි

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත 369 දෙනෙකුට අධික පිරිසකට ගුවන් ටිකට් පත් ලබාදීම සිදු කර ඇත.

මෙම වසර තුළ ඊශ්‍රායලයේ රැකියා සඳහා එකවර පිටත්ව යන විශාලම පිරිස මෙය වන අතර ඊශ්‍රායලයේ විවිධ අංශවල රැකියාවල මෙම පිරිස නිරතවීමට නියමිතයි.

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්

NDB බැංකුවෙන් මුදල් සොරකමක් - පෞද්ගලික විශ්‍රාම අරමුදල් වන EPF සහ ETF ද කොටස් හිමිකරුවන්

හෝටල් ආශ්‍රිතව රැකියා 164ක් / අවන්හල් ආශ්‍රිතව රැකියා සඳහා 175 දෙනෙකු මෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සඳහා 35 දෙනෙකු මෙසේ පිටත්ව යනවා.

ගුවන් ටිකට් පත් පිරිනැමීම සිදුකෙරුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්ය.  

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්