අපි ඉන්නේ වෙන ෆේස්බුක් එකකද කියලා ඇහුවට වෙලාතියන දේ දැක්කා නම් අනේ හොදයි කියල හිතෙයි..

Report

නුවරඑළිය රජයේ නිවාඩු නිකේතනයක පැවැත්වීමට සැලසුම් කර තිබු ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී අයිස්, මත්පෙති සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.

කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද...ලංකාවටත් විශේෂත්වයක්..

කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද...ලංකාවටත් විශේෂත්වයක්..

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණයින් මෙම සාදය සඳහා පැමිණ ඇති බව සඳහන් ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.