කොළඹ නාගරික මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වෙයි

Report

කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.

පොදු විපක්ෂයේ කිසිදු එකමුතු භාවයක් නොමැති වීම මීට හේතුව බව   ඔවුන් තිදෙනාම ප්‍රකාශ කර තිබේ.

 අද පෙරවරුවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රදානත්වයෙන් සභාව රැස්වු අවස්ථාවේ දී පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විශේෂ ප්‍රකාශ සිදුකරමින් ස්වාධීන වීමට තීරණය කර ඇත.

ස්වාධීන කණ්ඩායම් එක නායක හුසේන් මංසිල්, ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රී ඉන්දික සංජීව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුනන්ද පතිරණ යන මහත්වරුන් මෙසේ අද (12) සිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ලබයි   .

සජිත්ගේ ප්‍රකාශයට ගාල්ල රෝහලෙන් පිළිතුරු -හෘද රෝගීන් සඳහා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ හා stent ප්‍රතිකාර සාමාන්‍ය පරිදි නවතම නිවේදනය මෙන්න

සජිත්ගේ ප්‍රකාශයට ගාල්ල රෝහලෙන් පිළිතුරු -හෘද රෝගීන් සඳහා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ හා stent ප්‍රතිකාර සාමාන්‍ය පරිදි නවතම නිවේදනය මෙන්න

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි - හෙට දිනය දක්වා වලංගු නිවේදනය මෙන්න

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි - හෙට දිනය දක්වා වලංගු නිවේදනය මෙන්න