බේකරියකට එල්ල වුන අමානුෂික ප්‍රහාරය - 28ක් ජීවිතක්ෂයට පත් වෙයි..

Russo-Ukrainian War Ukraine Death Russia
By krishani Feb 06, 2024 11:23 AM GMT
krishani

krishani

Report

රුසියාව විසින් අත්පත් කර ගත් නැගෙනහිර යුක්රේනයේ ලෙසින්චැන්ක්ස් ප්‍රදේශයේ පිහිටි බේකරියක් වෙත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බේකරියකට එල්ල වුන අමානුෂික ප්‍රහාරය - 28ක් ජීවිතක්ෂයට පත් වෙයි.. | 28 Killed In An Attack In Russia

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

යුක්රේනය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි රුසියාව චෝදනා කළේ ය.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් යුක්රේනය කියා සිටියේ බේකරිය තුළ සිටි රුසියානු හමුදා සාමාජිකයින් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මියගිය වූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව රුසියාව සඳහන් කළේ ය. 

ReeCha