අලුතින් වෛද්‍යවරුන් 2500 ක්.

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Feb 28, 2023 10:19 AM GMT
Wayomi

Wayomi

Report

අලුතින් වෛද්‍යවරුන් 2500 ක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා පවසන්නේ, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් මේ වන විට සමහර ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW