20 හැවිරිදි තරුණයෙකුට අවාසනාවන්ත මරණයක්..
Sri Lanka
Elephant
By Sewvandhi
අද උදෑසන 6.30 පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොල ප්‍රදේශයේ වයස අවුරුදු 20 වු තරුණයා සිදුවු වන අලි පහරදිමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මැඩියාව ගමට ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු රාත්‍රි කාලයේ පැමිණ ඇති අතර උදෑසන එම වන අලි මැඩියාව වැව දෙසට යමින් සිටිය දි මැඩියාව වැව අසලදි වන අලියෙකු පිටුපසින් ගිය පුද්ගලයෙකුට 6.20 පමන වන අලි පහරදිමක් සිදුවී ඇති අතර එම පුද්ගලයා සුවසිරිය ගිලන් රථකින් අබන්පොල රෝහල වෙත යනවා ඇත.
ඊට ටික වේලාවකට පසු වන අලි පිටුපසින් ගිය පිරිසට වන අලියා පහර දිමට උත්සහ කල අවස්ථාවෙි එම පිරිස දිව ගොස් ඇත.
එම දිව යන අවස්තාවෙි මෙම මිය ගිය තරුණයා වන අලියාට හසුවි ඇත්තේ මැඩියාව කුඹුරු යායක් ආසන්නයෙ දීය.
