චීවරධාරියෙක් කරන වැඩද මේ පාසල් සිසුන් තිදෙනකු අපයෝජනය කරලා ඇරෙන වෙලාවට ගෙනත් දාලා - අත්අඩංගුවට

Report

පාසල් වයසේ පසුවන පිරිමි ළමුන් තිදෙනකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත චීවරධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙන බව අඟුරුවාතොට පොලිසිය ප්‍රකාශ කරයි.

අඳාළ සිදුවීම අනාවරණය වන්නේ එක් සිසුවකු සතියක් පුරා පාසලට නොපැමිණීම හේතුවෙන් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පංතියේ පන්තිභාර ගුරුතුමිය විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙන අතර ඊළඟ සතියේ දරුවා පාසලට පැමිණීමෙන් පසුව සිදු කළ විමසීමේදී මෙම සිදුවීම හෙළි වී තිබෙනවා.

කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි

කුඩු විදුහල්පති දේශපාලන ලොක්කෝ රැසක් එක්ක සමීප සම්බන්ධතා - දුරකථනයෙන් රහස් රැසක් එළිවෙයි

ඒ අනුව අඳාළ දරුවන් පවසා ඇත්තේ සැකකාර චීවරධාරියා විසින් මෙම දරුවා ඇතුළු දරුවන් තිදෙනකු විදුහලට පැමිණීම ගැන අවධානයෙන් සිට විදුහල ඉදිරිපිටට පැමිණ මෝටර් රථයකින් දරුවන් රැගෙන ගොස් මුදල් ලබාදී මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවයි.

එසේම පාසල් ඇරෙන වේලාවට නැවත පාසල් අසලට ගෙනවිත් දමන බව ද දරුවන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එක් අවස්ථාවක දරුවන් දෙදෙනකු එක මොහොතේ අපයෝජනයට ලක් කර ඇති බවට ද කරුණු හෙළි වී තිබෙනවා.

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට