විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - උසස් පෙළ පරීක්ෂණයේ පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීමක්

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

අද (14) සිට එළැඹෙන ජූලි මස 28 වැනි දින දක්වා අදාළ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගතව සිදු කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මීගමුව බන්ධනාගාර ගැටුමේ වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක් - මෙන්න විස්තරේ

මීගමුව බන්ධනාගාර ගැටුමේ වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක් - මෙන්න විස්තරේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ onlineexams.gov.lk.eic සබැඳිය වෙත පිවිස මේ සඳහා මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධව කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112784208 / 0112784537 හෝ 0112785922 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවයි.

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි