සාමාන්‍ය පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

Report

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බවයි.

වැඩිදුරටත් සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තුමේන්තුව පවසා ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ඒ අනුව එළැඹෙන 11 වැනිදා සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඇතුළු ඒ සම්බන්ධ සියලු සේවාවන් තහනම් වන බවයි.

ඊට අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්,

සාමාන්‍ය පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක් | 2025 Ol Exams Extra Classes Banned

පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් - ආපදාවට ලක් වූ දරුවන්ට රු.බිලියන 1.9 ක්

පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් - ආපදාවට ලක් වූ දරුවන්ට රු.බිලියන 1.9 ක්

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්